Thursday, 13 June 2019

Daughter of the Wolf (2019) තම පුතු වෙනුවෙන් මවකගේ සටන

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2019 වසරේ අගොස්තු මස 02 වන දින තිරගතවිමට නියමිත චිත්‍රපටියක්.නමුත් එහි ඔරිජිනල් අන්තර්ජාලයට නිකුත් වි තිබෙනවා. චිත්‍රපටියේ නම Daughter of the Wolf (2019).මේහි අධ්‍යක්ෂනය David Hackl අතින් සිදු විය.රචනය Nika Agiashvili (as Nika Agiashvlli)  අතින් සිදුවිය.මෙහි  ප්‍ර‍ධාන නිළිය ලෙස සුරුපි හොලිවුඩ් නිළි  Gina Carano රංගනයෙන් දායක වේ. සෙසු නළු නිළියන් ලෙස Richard Dreyfuss / Brendan Fehr / Sydelle Noel / Brock Morgan /  Stew McLean / Anton Gillis-Adelman / Joshua Murdoch / Chad Riley වැනි සුපිරි නලු නිළියන් රැසක් දායකත්වය ලබා දි ඇත.
 සටන්  සහා ත්‍රාස ජනක කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා දරා ඇති පිරි වැය  $5,000,000  වේ. විනාඩි 88 (min) කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................






ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




ටොරන්ට් එක මේතනින් ගන්න Download 720MB WEB-DL 720p torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.27GB HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 3.00GB WEB-DL 1080p torrent 



විඩියොව මෙතනින් බලන්න Daughter of the Wolf (2019) Movie Official Trailer

                                                             විඩියොව මෙතනින් බලන්න Official Trailer 

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER










No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.