Saturday, 15 June 2019

Alita: Battle Angel (2019) අලිටා

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2019 වසරේ පෙබරවාරි මස 14 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Alita: Battle Angel (2019).මේහි අධ්‍යක්ෂනය Robert Rodriguezඅතින් සිදු විය.තිර රචනය  James Cameron සහා Laeta Kalogridis අතින් සිදුවිය.Yukito Kishiro ගේ  (Gunnm ) නම් නවකතාව ඇසුරින් මේම චිත්‍ර‍පටිය නිර්මානය වි ඇත.මෙහි ප්‍ර‍ධාන නිළිය ලෙස සුරුපි හොලිවුඩ් නිළි Rosa Salazar රංගනයෙන් දායක වේ. සෙසු නළු නිළියන් ලෙස Christoph Waltz / Jennifer Connelly / Mahershala Ali / Ed Skrein /  Jackie Earle Haley / Keean Johnson / Jorge Lendeborg Jr. / Lana Condor / Idara Victor / Jeff Fahey / Eiza González / Derek Mears / Leonard Wu / Racer Maximiliano Rodriguez-Avellan වැනි සුපිරි නලු නිළියන් රැසක් දායකත්වය ලබා දි ඇත.
සටන් / වීර වික්‍ර‍ම සහා විද්‍යා ප්‍ර‍බන්ධ කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/7.5 ලැබි ඇති අතර.මේම චිත්‍ර‍පටිය සදහා දරා ඇති පිරි වැය $170,000,000 වේ. ආරම්භක සතිය තුල ලැබු ආදායම  USA:  $28,250,000,   වේ.දැනට ලැබු මුළු ආදායම USA:  $85,710,210, වේ.ලොව පුරා ලැබු මුළු අදායම $404,780,321,වේ.  විනාඩි 122 (min) කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................






ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




ටොරන්ට් එක මේතනින් ගන්න Download 568MB HDRip 720p torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 928MB HDRip 720p torrent 


විඩියොව මෙතනින් බලන්න Alita: Battle Angel (2019) Movie Official Trailer

                                                                   විඩියොව මෙතනින් බලන්න Official Trailer 

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER







No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.