Friday, 24 May 2019

Rim of the World (2019) පිටසක්වලයින්ගෙන් ලෝකය බේරා ගන්න ඔවුන්ට හැකි වේද?

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2019 වසරේ මැයි මස 24 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Rim of the World (2019).මේහි අධ්‍යක්ෂනය McG අතින් සිදු විය.රචනය 
Zack Stentz අතින් සිදුවිය.මෙහි ප්‍ර‍ධාන නළුවන් ලෙස ළමා නළුවන් වන Benjamin Flores Jr./ Jack Gore (II) සහා Alessio Scalzotto රංගනයෙන් දායක වේ.ප්‍ර‍ධාන නිළිය ලෙස ළමා නිළි Miya Cech රංගනයෙන් දායක වේ.  සෙසු නළු නිළියන් ලෙස Lynn Collins /Annabeth Gish / Michael Beach / Tony Cavalero / Dean Jagger / Andrew Bachelor / Punam Patel / Andrea Susan Bush / Kerry Westcott / Annie Cavalero / Allan Graf වැනි සුපිරි නලු නිළියන් රැසක් දායකත්වය ලබා දි ඇත.
සටන් / වීර වික්‍ර‍ම සහා විකට කතා ගනයට අයත් මේම චිත්‍රපටිය විනාඩි 98 කාලය තුල අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................





ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




ටොරන්ට් එක මේතනින් ගන්න Download 796MB WEBRip 720p torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.35GB HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 2.55GB WEB-DL 1080p torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 3.44GB WEB-DL 1080p torrent



විඩියොව මෙතනින් බලන්න Rim of the World (2019) Movie Official Trailer

                                                 විඩියොව මෙතනින් බලන්න Official Trailer 

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER










No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.