Friday, 24 May 2019

Junglee (2019) වනය

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍ර‍පටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  හිංදි චිත්‍ර‍පටියක්.මේ චිත්‍ර‍පටිය 2018 වසරේ මාර්තු 29 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍ර‍පටියක්.චිත්‍ර‍පටියෙ නම Junglee (2019) මේහි අධ්‍යක්ෂනය Chuck Russell අතින් සිදු විය.තිර රචනය Adam Princei සහා Chuck Russell අතින් සිදු විය.කතාව Ritesh Shah අතින් නිර්මානය විය. මේහි  ප්‍රධාන නලුවා ලෙස Vidyut Jammwal රංගනයෙන් දායක වේ.ප්‍ර‍ධාන නිළියන් ලෙස සුරුපි බොලිවුඩ් නිළියන් වන  Asha Bhat සහා Pooja Sawant රංගනයෙන් දායක වේ. සෙසු නලු නිළියන් ලෙස Vishwanath Chatterjee /  Makrand Deshpande /Atul Kulkarni  / Akshay Oberoi / Dinesh Rajpurohit Rahul Verma Rajput / Abhijit Sinha /  Thalaivasal Vijay / Vishwanath / Shankar Yadav වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.
සටන් / වීර වික්‍ර‍ම සහා ත්‍රාස ජනක කතා ගනයට අයත් මේම චිත්‍ර‍පටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/5.9 ලැබි ඇති අතර.මේම චිත්‍ර‍පටිය සදහා දරා ඇති පිරි වැය INR $295,784, වේ.විනාඩි 115 (min) කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................




ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්



Hindi HD DVD + ESubs





විඩියොව මෙතනින් බලන්න Junglee (2019) Movie Official Trailer

                                                             විඩියොව මෙතනින් බලන්න Official Trailer

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER






No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.