Tuesday, 23 April 2019

Into the Badlands: Season 3, Episode 14 (Chapter XXX: Curse of the Red Rain ) මුවහත් වු අසිපත තුන්වන අදියර 14 වන කොටස

සුපිරි විරවරයාගේ කතා මාලාවේ 3 වන අදියර අරගෙන ආවා.අලුත්ම කොටස විකාශය වුනේ 2019  අප්‍රේල් මස 22 වන දිනයි.මේ කතාව සටන් ක්‍රියාදාම වලින් පිරුනු කතාවක්.සුපිරි විරයකුගේ  කතා මාලාවක් වන මේම කතා මාලාවේ ප්‍රධාන චරිතය සදහා Daniel Wu රංගනයෙන් දායක වේ.මේහි අධ්‍යක්ෂනය Miles Millar අතින් සිදුවිය.රචනය  Michael Taylor අතින් සිදුවිය.සටන් / විර වීක්‍රම සහා නාට්‍යමය කතා ගනයට අයත් මේම කතා මාලාවේ අලුත්ම කොටස සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/9.3 ලැබි ඇති අතර. 
සෙසු නලු නිළියන් ලෙස  Emily Beecham / Aramis Knight / Orla Brady   Ally Ioannides /  Sherman Augustus  / Babou Ceesay /  Lorraine Toussaint  /  Ella-Rae Smith / Nick Frost /  Lewis Tan / Chipo Chung / Eugenia Yuan /  Thom Ashley වැනි නලු නිළියන් රැසක් රංගනයෙන් දායක වේ. එහේමනම් ඔයාලාට බාර කරනවා සුපිරි විරයාගේ නවතම විර වික්‍රමය Into the Badlands Season 3 දාහතරවන කොටස මේලේසින්.ඔබ සැමට ජය ශ්‍රී.......................................





ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




ටොරන්ට් එක මේතනින් ගන්න Download 283MB Season 3 Episode 14 torrent


විඩියොව මෙතනින් බලන්න Into the Badlands: Season 3, Episode 14 (2019) Official Trailer

                                                                     විඩියොව මෙතනින් බලන්න Official Trailer


ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER






No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.