Monday, 22 April 2019

Arrow: Season 07 , Episode 19 ( Spartan ) අසාධාරණයට එරෙහිව සුපිරි විරයෙක් 7 වන අදියර 19 වන කොටස

ආයුබෝවන් යාළුවනි.............ඔන්න එහේනම් පොරොන්දු වුන විදියටම  අරගෙන අාවා ARROW Season 7 Episode 19. අලුත්ම කොටස විකාශය වුනේ 2019  අප්‍රේල් මස 22 වන දිනයි.මතක ඇතිනේ යාළුවනි අවසානයේ සිද්ද වෙච්ච දේ.ලෝරල් නැවතත් බැලැක් සයිරන් විදියට වැඩ පටන් ගත්තා.හැබැයි තව සහායිකාවක් හවුල් කරගෙන.ඇය කරන දෙවල් වලින් ඇයව ගලවගන්න ෆෙල්සිටිට අවසානයෙදි පුලුවන් වෙනවා.එකට ඩයිනා සහා සාරා උදවු කලා.ඒ වගෙම අවසානයෙදි  ලෝරල් තිරනය  කරනවා නැවතත්  ඇය ආපු ලෝකයටම යන්න.ඉතින් ඉදිරියෙදි කුමක් සිදුවෙද? එක දැන ගන්න නම්  ඔයාලා හැමෝටම ARROW Season 7 දිගටම නරබන්න වෙනවා.මේ ටිවි කතා මාලාව සටන් / විර වික්‍රම සහා අපරාධ යන ගනයට අයත් එකක් වන අතර මේවර  IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/9.5  ක් හිමි කරගැනිමට හැකියාව ලැබි තිබේනවා. මේහි ප්‍රධාන චරිතය සදහා  Stephen Amell රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර.
සෙසු නලු නිළියන් ලෙස David Ramsey /  Emily Bett Rickards / Rick Gonzalez / Juliana Harkavy /  Colton Haynes / Sea Shimooka / Katherine McNamara /  Ernie Hudson / Kacey Rohl / Joseph David-Jones / Adrian Paul / Anthony Demare / Christopher Gerard .වැනි නලු  නිළියන් රැසක් රංගනයෙන් දායක වේ. එහේමනම් ඔයාලාට බාර කරනවා සුපිරි විර වික්‍රමය Arrow Season 7 දාහානමවන කොටස මේලේසින්.ඔබ සැමට ජය ශ්‍රී...........................................





ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.





ටොරන්ට් එක මේතනින් ගන්න Download 192MB Season 7 Episode 19 torrent


විඩියොව මෙතනින් බලන්න ARROW Season 7 Episode 19 (2019) Official Trailer

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER


No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.