Friday, 22 March 2019

Triple Threat (2019) සුපිරි මේහෙයුමට සුපිරි කණ්ඩායමක්

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2019 වසරේ පෙබරවාරි මස 28 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Triple Threat (2019).මේහි අධ්‍යක්ෂනය Jesse V. Johnson අතින් සිදු විය.රචනය Joey O'Bryan / Fangjin Song සහා Paul Staheli අතින් සිදුවිය.මෙහි ප්‍ර‍ධාන නළුවන් ලෙස Tony Jaa / Iko Uwais / Tiger Hu Chen /  Scott Adkins / Michael Jai White සහා Michael Bisping රංගනයෙන් දායක වේ.මෙහි ප්‍ර‍ධාන නිළිය ලෙස සුරුපි හොලිවුඩ් නිළි Celina Jade රංගනයෙන් දායක වේ. සෙසු නළු නිළියන් ලෙස Dominiquie Vandenberg / JeeJa Yanin / Michael Wong / Monica Siu-Kei Mok / Daniel Whyte / Ron Smoorenburg / Guangbei Zhang / Sile Zhang වැනි සුපිරි නලු නිළියන් රැසක් දායකත්වය ලබා දි ඇත.
සටන් සහා ත්‍රාස ජනක කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/7.3 ලැබි ඇති අතර.විනාඩි 96 (min) කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................






ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




ටොරන්ට් එක මේතනින් ගන්න Download 830MB WEBRip 720p torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.54GB WEBRip 1080p torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 3.29GB WEB-DL 1080p torrent 




විඩියොව මෙතනින් බලන්න Triple Threat (2019) Movie Official Trailer

                                                          විඩියොව මෙතනින් බලන්න Official Trailer 

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER













No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.