Saturday, 23 March 2019

Abduction (2019) සත්‍ය සොයා

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2019 වසරේ මාර්තු මස තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Abduction (2019).මේහි අධ්‍යක්ෂනය Ernie Barbarash අතින් සිදු විය.මෙහි ප්‍ර‍ධාන නළුවන් ලෙස සුපිරි හොලිවුඩ් නළුවන් වන Scott Adkins සහා Andy On රංගනයෙන් දායක වේ.මෙහි ප්‍ර‍ධාන නිළියන් ලෙස සුරුපි හොලිවුඩ් නිළියන් වන Truong Ngoc Anh සහා Lily Ji රංගනයෙන් දායක වේ. සෙසු නළු නිළියන් ලෙස Aki Aleong / Daniel Whyte / Mike Leeder / Brahim Chab / Paul W. He / Philippe Joly / Michael Darrow / Tom Caserto / Kevin Lee / Semiquaver Iafeta / Andrew Ng වැනි සුපිරි නලු නිළියන් රැසක් දායකත්වය ලබා දි ඇත.
සටන් සහා විද්‍යා ප්‍ර‍බන්ධ කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/4.6 ලැබි ඇති අතර.මේම චිත්‍ර‍පටිය සදහා දරා ඇති පිරි වැය CNY 40,000,000 වේ.විනාඩි 97 (min) කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................





ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




ටොරන්ට් එක මේතනින් ගන්න Download 836MB WEBRip 720p torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 995MB Blu Ray 1080p torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.56GB WEBRip 1080p torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 3.82GB WEB-DL 1080p torrent



විඩියොව මෙතනින් බලන්න Abduction (2019) Movie Official Trailer

                                                                       විඩියොව මෙතනින් බලන්න Official Trailer 

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER











No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.