Friday, 1 February 2019

Mauli (2018) මොලී

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍ර‍පටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  හිංදි චිත්‍ර‍පටියක්.මේ චිත්‍ර‍පටිය 2018 වසරේ දෙසැම්බර්මස 14 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍ර‍පටියක්.චිත්‍ර‍පටියෙ නම Mauli (2018) මේහි අධ්‍යක්ෂනය Aditya Sarpotdar අතින් සිදු විය.රචනය Kshitij Patwardhan අතින් සිදු විය.නිෂ්පාදනය  Genelia D'Souza අතින් සිදු විය. මේහි  ප්‍රධාන නලුවා ලෙස බොලිවුඩ් නළු  Riteish Deshmukh රංගනයෙන් දායක වේ.ප්‍ර‍ධාන නිළිය  ලෙස සුරුපි බොලිවුඩ් නිළි වන Saiyami Kher රංගනයෙන් දායක වේ. සෙසු නලු නිළියන් ලෙස Siddarth Jadhav / Umesh Jagtap / Mahesh Jhadav /  Jitendra Joshi / Vijay Kadam Mayur Khandge / Chinmay Mandlekar Usha Naik / Girija Oak / Prashant Tapaswi / Shrikant Yadav වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.
සටන් කතා ගනයට අයත් මේම චිත්‍ර‍පටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/7.3 ලැබි ඇති අතර.විනාඩි 134 කාලය තුල මේම චිත්‍ර‍පටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍ර‍පටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍ර‍පටිය බාගෙන බලන්න යාළුවනිජය ශ්‍රී.....................................





ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්





                                                         විඩියොව මෙතනින් බලන්න Official Trailer

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER







No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.