Thursday, 31 January 2019

Thuppaki Munai (2018) එල්ලය

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් දමිළ චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2018 වසරේ දෙසැම්බර් මස 13 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Thuppaki Munai (2018) මේහි අධක්ෂනය සහා රචනය Dinesh Selvaraj අතින් සිදුවිය.මෙහි ප්‍රධාන නලුවා ලෙස සුපිරි දමිළ නළු Vikram Prabhu රංගනයෙන් දායක වේ.මේහි  ප්‍ර‍ධාන නිළිය ලෙස සුරුපි ඉන්දිය නිළි  Hansika Motwani  රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස M. S. Bhaskar  Abhirami / Vela Ramamoorthy / Bharath Reddy  / G. Marimuthu / RJ Sha / Sangili Murugan / Aadukalam Naren / Boxer Dheena  වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.
සටන් / ආදර සහා ත්‍රාස ජනක කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/7.8 ලැබි ඇති අතර.මේම චිත්‍රපටිය  විනාඩි 128 කාලය තුල අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එ හේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.........................






ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




Tamil Original HD DVD + ESubs 



ටොරන්ට් එක මේතනින් ගන්න Download 261MB HDRip torrent (Mobile)

ටොරන්ට් එක මේතනින් ගන්න Download 417MB HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 701MB HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 913MB HDRip 720P torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.39GB HDRip 720P torrent 



විඩියොව මෙතනින් බලන්න Thuppaki Munai (2018) Movie Official Trailer

                                                         විඩියොව මෙතනින් බලන්න Official Trailer 

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER





No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.