Sunday, 10 February 2019

Master Z: Ip Man Legacy (2018) "Ye wen wai zhuan: Zhang tian zhi (original title)" ගුරුතුමාගෙ උරුමය

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් චයිනිස් චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2018 වසරේ දෙසැම්බර් මස 21 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Master Z: Ip Man Legacy (2018) .මේහි අධ්‍යක්ෂනය Woo-Ping Yuen අතින් සිදු විය.රචනය Tai-lee Chan සහා Edmond Wong අතින් සිදුවිය.මෙහි ප්‍ර‍ධාන නළුවන් ලෙස Jin Zhang සහා Dave Bautista රංගනයෙන් දායක වේ.ප්‍ර‍ධාන නිළිය ලෙස සුරුපි නිළි Yan Liu රංගනයෙන් දායක වේ.සෙසු නළු නිළියන් ලෙස Xing Yu /  Michelle Yeoh / Kevin Cheng / Chrissie Chau / Patrick Tam 
 /  Brian Thomas Burrell / Mathieu Jaquet / Tony Jaa (special cameo appearance) වැනි සුපිරි නලු නිළියන් රැසක් දායකත්වය ලබා දි ඇත.
සටන් කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/7.0 ලැබි ඇති අතර.විනාඩි 107 (min) කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................




ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




Audio : Chinese



ටොරන්ට් එක මේතනින් ගන්න Download 442MB WEB-DL 720p torrent
ටොරන්ට් එක මේතනින් ගන්න Download 741MB WEB-DL 1080p torrent



විඩියොව මෙතනින් බලන්න Master Z: Ip Man Legacy (2018) Movie Official Trailer

                                                  විඩියොව මෙතනින් බලන්න Official Trailer

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER












2 comments:

  1. Mchan meke esub nadda?

    ReplyDelete
    Replies
    1. දැනට නිකුත් වෙලා තියෙන්නේ මේ දෙක විතරයි මේවැ නම් තාම සබ් නැ

      Delete

Note: only a member of this blog may post a comment.