Wednesday, 6 February 2019

Bhairava Geetha (2018) බහිරවා සහා ගීතා ( සත්‍ය කතාවක් ඇසුරින්)

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් කැනඩා චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2018 වසරේ දෙසැම්බර් මස 14 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Bhairava Geetha (2018) මේහි අධක්ෂනය Siddharth Thatholu  අතින් සිදුවිය.තිර රචනය සහා කතාව Ram Vamsi Krishna සහා Ram Gopal Varma අතින් සිදු විය.මෙහි ප්‍රධාන නලුවා ලෙස Dhananjaya රංගනයෙන් දායක වේ.මේහි  ප්‍ර‍ධාන නිළිය ලෙස සුරුපි ඉන්දිය නිළි  Irra Mor රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස  RAJA BALWADI / Vijay  වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.


සටන් /  ත්‍රාස ජනක / ආදර සහා නාට්‍යමය කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/6.0 ලැබි ඇති අතර.මේම චිත්‍රපටිය  විනාඩි 129 කාලය තුල අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එ හේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.........................




ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




Kannada Proper HD DVD + Soft ESubs 





විඩියොව මෙතනින් බලන්න Bhairava Geetha (2018) Movie Official Trailer

                                                             විඩියොව මෙතනින් බලන්න Official Trailer

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER








No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.