Sunday, 10 February 2019

F2: Fun and Frustration (2019) එන්න විනෝද වන්න

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් තෙළිගු චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2019 වසරේ ජනවාරි මස 12 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම F2: Fun and Frustration (2019) මේහි අධ්‍යක්ෂනය Anil Ravipudi අතින් සිදු විය.රචනය  Adi Naarayana අතින් සිදු විය.මේහි ප්‍රධාන නලුවන් ලෙස සුපිරි තෙළිගු නළුවන් වන  Varun Tej සහා Venkatesh Daggubati රංගනයෙන් දායක වේ.මේහි  ප්‍ර‍ධාන නිළියන් ලෙස සුරුපි ඉන්දිය නිළියන් වන  Tamannaah Bhatia සහා Mehreen Pirzada රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Prakash Raj /  Nassar   Anasuya Bharadwaj Joy Badlani / Rajendra Prasad / Priyadarshi / Rajitha / Subbaraju / Easwari Rao / Vennela Kishore / Pragathi වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.
විකට කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/7.1 ලැබි ඇති අතර.‍විනාඩි 148 කාලය තුල අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.........................





ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.





Telugu Proper HD DVD + Soft ESubs



විඩියොව මෙතනින් බලන්න F2: Fun and Frustration (2019)   Movie Official Trailer

                                                           විඩියොව මෙතනින් බලන්න Official Trailer

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER






 

No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.