Monday, 14 January 2019

Unstoppable (2018) " Seongnan hwangso (original title)" නොනවතින සටන

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  කොරියානු චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2018 වසරේ නොවැම්බර් මස 30 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Unstoppable (2018).මේහි අධ්‍යක්ෂනය සහා රචනය Kim Min-Ho  අතින් සිදු විය.මෙහි ප්‍ර‍ධාන නළුවා ලෙස Dong-seok Ma රංගනයෙන් දායක වේ.ප්‍ර‍ධාන නිළිය ලෙස සුරුපි  නිළි Ji-Hyo Song රංගනයෙන් දායක වේ. සෙසු නළු නිළියන් ලෙස Seong-oh Kim / Min-jae Kim / Ji-hwan Park / Noo-Ri Bae /  Hong-il Choi /  Hyung-Joon Im / Hyuk-jin Jang / Ik-Ryeong Jeon / Hae-Kyun Jung / In-gi Jung / Soo-Jin Kim /  Won-hae Kim / Sung-Woo Lee වැනි සුපිරි නලු නිළියන් රැසක් දායකත්වය ලබා දි ඇත.
සටන්  සහා  අපරාධ කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/6.2 ලැබි ඇති අතර. ආරම්භක සතිය තුල ලැබු ආදායම  USA: $42,133, වේ.දැනට ලැබු මුළු ආදායම USA: $98,508, වේ. විනාඩි 116 (min) කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................






ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.



Language Korean


ටොරන්ට් එක මේතනින් ගන්න Download 989MB HDRip 720p torrent 


විඩියොව මෙතනින් බලන්න Unstoppable (2018) Movie Official Trailer

                                                                 විඩියොව මෙතනින් බලන්න Official Trailer

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER



2 comments:

Note: only a member of this blog may post a comment.