Sunday, 13 January 2019

Juvva (2018) ගිනි කෙළි

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් තෙළිගු චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2018 වසරේ පෙබරවාරි මස 23 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Juvva (2018)
මේහි අධ්‍යක්ෂනය Trikoti Peta අතින් සිදුවිය.රචනය M. Ratnam අතින් සිදුවිය.මේහි ප්‍රධාන නලුවා ලෙස Mr. Ranjith රංගනයෙන් දායක වේ.මේහි  ප්‍ර‍ධාන නිළිය ලෙස සුරුපි ඉන්දියානු  නිළි  Palak Lalwani රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Posani Krishna Murali  Ali Basha Sapthagiri  / Murli Sharma Surekha Vani / Raghu Babu  වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.
සටන් සහා ආදර කතා ගනයට අයත් මේම චිත්‍රපටිය විනාඩි 131 කාලය තුල අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.........................





ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




 Telugu HDTVRip  HQ Audio 

ටොරන්ට් එක මේතනින් ගන්න Download 271MB HDTVRip torrent (Mobile)

ටොරන්ට් එක මේතනින් ගන්න Download 429MB HDTVRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 719MB HDTVRip torrent


Telugu + Hindi



ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.24GB HDTVRip torrent 



විඩියොව මෙතනින් බලන්න Juvva (2018)  Movie Official Trailer

                                                               විඩියොව මෙතනින් බලන්න Official Trailer 

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER





No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.