Wednesday, 16 January 2019

The Nutcracker and the Four Realms (2018) අපුරු රාජධානියට සාධරයෙන් පිලිගනිමු

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2018 වසරේ නොවැම්බර් මස 02 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම The Nutcracker and the Four Realms (2018).මේහි අධ්‍යක්ෂනය Lasse Hallström සහා Joe Johnston අතින් සිදු විය.තිර රචනය සහා තිර කතාව Ashleigh Powell අතින් නිර්මානය විය. මෙහි ප්‍ර‍ධාන නිළිය ලෙස සුරුපි හොලිවුඩ් නිළි Mackenzie Foy රංගනයෙන් දායක වේ.සෙසු නළු නිළියන් ලෙස Tom Sweet /  Meera Syal / Ellie Bamber / Matthew Macfadyen / Nick Mohammed / Charles Streeter / Morgan Freeman /  Jayden Fowora-Knight / Prince /  Helen Mirren / Omid Djalili / Jack Whitehall /  Eugenio Derbez / Richard E. Grant වැනි සුපිරි නලු නිළියන් රැසක් දායකත්වය ලබා දි ඇත.
වීර වික්‍ර‍ම / පවුලේ සහා මනංකල්පිත කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/5.6 ලැබි ඇති අතර.මේම චිත්‍ර‍පටිය සදහා දරා ඇති පිරි වැය $120,000,000 වේ. ආරම්භක සතිය තුල ලැබු ආදායම  USA: $20,352,491, වේ.දැනට ලැබු මුළු ආදායම USA: $54,813,583, වේ. විනාඩි 99 (min) කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................






ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




ටොරන්ට් එක මේතනින් ගන්න Download 703MB DVD Rip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.37GB DVD Rip torrent



විඩියොව මෙතනින් බලන්න The Nutcracker and the Four Realms (2018) Movie Official Trailer

                                                                 විඩියොව මෙතනින් බලන්න Official Trailer 

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER





No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.