Wednesday, 16 January 2019

The Girl in the Spider's Web (2018) මේ ඇයගේ මේහේයුම

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2018 වසරේ නොවැම්බර් මස 09 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම The Girl in the Spider's Web (2018).මේහි අධ්‍යක්ෂනය Fede Alvarez අතින් සිදු විය.තිර රචනය Jay Basu / Fede Alvarez සහා Steven Knight අතින් සිදු විය. චරිත නිර්මානය  Stieg Larsson අතින් සිදුවිය.David Lagercrantz නවකතාවක් ඇසුරින් මේම චිත්‍ර‍පටිය නිර්මානය වි ඇත. මෙහි ප්‍ර‍ධාන නිළිය ලෙස සුරුපි හොලිවුඩ් නිළි Claire Foy රංගනයෙන් දායක වේ.සෙසු නළු නිළියන් ලෙස Beau Gadsdon /  Sverrir Gudnason / Lakeith Stanfield /  Sylvia Hoeks / Carlotta von Falkenhayn / Stephen Merchant / Christopher Convery /  Claes Bang / Synnøve Macody Lund /  Cameron Britton / Vicky Krieps /  Andreja Pejic /  Mikael Persbrandt / Thomas Wingrich වැනි සුපිරි නලු නිළියන් රැසක් දායකත්වය ලබා දි ඇත.
සටන්  / අපරාධ සහා  නාට්‍යමය කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/6.1 ලැබි ඇති අතර.මේම චිත්‍ර‍පටිය සදහා දරා ඇති පිරි වැය $43,000,000 වේ. ආරම්භක සතිය තුල ලැබු ආදායම  USA:  $7,810,112, වේ.දැනට ලැබු මුළු ආදායම USA:  $14,841,338,   වේ. විනාඩි 117 (min) කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................







ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




ටොරන්ට් එක මේතනින් ගන්න Download 953MB WEB-DL 720p torrent 



විඩියොව මෙතනින් බලන්න The Girl in the Spider's Web (2018) Movie Official Trailer

                                                               විඩියොව මෙතනින් බලන්න Official Trailer 

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER




No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.