Monday, 21 January 2019

Robin Hood (2018) රොබින් හූඩ්

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2018 වසරේ නොවැම්බර් මස 21 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Robin Hood (2018).මේහි අධ්‍යක්ෂනය Otto Bathurst අතින් සිදු විය.තිර රචනය Ben Chandler සහා David James Kelly අතින් සිදුවිය.කතාව Ben Chandler අතින් නිර්මානය විය.මෙහි ප්‍ර‍ධාන නළුවා ලෙස Taron Egerton රංගනයෙන් දායක වේ.ප්‍ර‍ධාන නිළිය ලෙස සුරුපි හොලිවුඩ් නිළි Eve Hewson රංගනයෙන් දායක වේ.සෙසු නළු නිළියන් ලෙස Jamie Foxx /  Ben Mendelsohn / Jamie Dornan / Tim Minchin / Paul Anderson /  F. Murray Abraham /  Ian Peck / Cornelius Booth / Kane Headley-Cummings / Scot Greenan / Lara Rossi /  Kevin Griffiths / Catriona Temple  වැනි සුපිරි නලු නිළියන් රැසක් දායකත්වය ලබා දි ඇත.
සටන් / වීර වික්‍ර‍ම සහා ත්‍රාස ජනක කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/5.4 ලැබි ඇති අතර.මේම චිත්‍ර‍පටිය සදහා දරා ඇති පිරි වැය $100,000,000 වේ. ආරම්භක සතිය තුල ලැබු ආදායම  USA:   $9,195,670,  වේ.දැනට ලැබු මුළු ආදායම USA:   $30,824,628  වේ.ලොව පුරා ලැබු ආදායම $82,248,814, වේ. විනාඩි 116 (min) කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................





ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.





ටොරන්ට් එක මේතනින් ගන්න Download 657MB HC HDRip 720p torrent
ටොරන්ට් එක මේතනින් ගන්න Download 910MB HC HDRip 720p torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.38GB HC HDRip torrent
ටොරන්ට් එක මේතනින් ගන්න Download 3.36GB HC HDRip 1080p torrent 


විඩියොව මෙතනින් බලන්න Robin Hood (2018) Movie Official Trailer

                                                                       විඩියොව මෙතනින් බලන්න Official Trailer

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER













No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.