Monday, 21 January 2019

Arrow: Season 07 , Episode 10 ( My Name Is Emiko Queen ) අසාධාරණයට එරෙහිව සුපිරි විරයෙක් 7 වන අදියර 10 වන කොටස

ආයුබෝවන් යාළුවනි.............ඔන්න එහේනම් පොරොන්දු වුන විදියටම  අරගෙන අාවා ARROW Season 7 Episode 10. අලුත්ම කොටස විකාශය වුනේ 2019  ජනවාරි මස 21 වන දිනයි.මතක ඇතිනේ යාළුවනි අවසානයේ සිද්ද වෙච්ච දේ. සිරගෙදරින් නිදහස් වුන ඔලිවර්ට නැවතත් අභියෝගයකට මුහුණ දෙන්න සිදු වෙනවා.ඒ තවත් සැගවුනු මිණිමරුවෙක් නිසා.කොහොම වෙතත් ඔලිවර්ගේ කණ්ඩායමේ උදවු ඇතිව ඒ ගැටලුව විසද ගන්න ඔලිවර්ට හැකි වුනා.හැබැයි කතාව අවසානයේදි දැක්ක දෙයින් ඔලිවර්ට තවත් ප්‍ර‍ශ්ණගොඩාක් ඉදිරියේදි ඇතිවෙයි කියලා හිතෙනවා.ඒ ඩියැස් නිසා.ඒ වගේම අවසානයේ දකින්න ලැබේන තරුණිය කවුද?ඔලිවර්ගේ සහා ඇයගේ පියා එක්කෙනෙක් වුනේ කොහොමද? ඒ සියල්ල   දැන ගන්න නම්  ඔයාලා හැමෝටම ARROW Season 7 දිගටම නරබන්න වෙනවා.මේ ටිවි කතා මාලාව සටන් / විර වික්‍රම සහා අපරාධ යන ගනයට අයත් එකක් වන අතර මේවර  IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/7.7  ක් හිමි කරගැනිමට හැකියාව ලැබි තිබේනවා. මේහි ප්‍රධාන චරිතය සදහා  Stephen Amell රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර.
සෙසු නලු නිළියන් ලෙස David Ramsey /  Emily Bett Rickards / Echo Kellum / Rick Gonzalez / Juliana Harkavy /  Colton Haynes / Kirk Acevedo / Katie Cassidy / Sea Shimooka / Riley Davis / Raj Paul / Sharlene Royer  වැනි නලු  නිළියන් රැසක් රංගනයෙන් දායක වේ. එහේමනම් ඔයාලාට බාර කරනවා සුපිරි විර වික්‍රමය Arrow Season 7 දසවන කොටස මේලේසින්.ඔබ සැමට ජය ශ්‍රී...........................................






ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.





ටොරන්ට් එක මේතනින් ගන්න Download 168MB Season 7 Episode 10 torrent



විඩියොව මෙතනින් බලන්න ARROW Season 7 Episode 10 (2019) Official Trailer

                                                    විඩියොව මෙතනින් බලන්න Official Trailer 

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER








No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.