Friday, 14 December 2018

Hunter Killer (2018) ජනපති බේරා ගැනිමේ සුපිරි මේහෙයුම

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2018 වසරේ ඔක්තෝම්බර් මස 26 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Hunter Killer (2018).මේහි අධ්‍යක්ෂනය  Donovan Marsh අතින් සිදු විය.තිර රචනය  Arne Schmidt සහා Jamie Moss අතින් සිදු විය.George Wallace සහා Don Keith ගේ "Firing Point" නම් නවකතාව ඇසුරින් මේම චිත්‍ර‍පටය නිර්මානය කර ඇත.මෙහි ප්‍ර‍ධාන නළුවා ලෙස සුපිරි හොලිවුඩ් නළු Gerard Butler රංගනයෙන් දායක වේ. සෙසු නළු නිළියන් ලෙස Gary Oldman / Ethan Baird / Jacob Scipio / Dempsey Bovell / Corey Johnson / Adam James / Common / Henry Goodman / Colin Stinton / Carter MacIntyre / Shane Taylor /  Kola Bokinni / Mikey Collins / Will Attenborough  වැනි සුපිරි නලු නිළියන් රැසක් දායකත්වය ලබා දි ඇත.
සටන්   සහා ත්‍රාස ජනක ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/7.0 ලැබි ඇති අතර.ආරම්භක සතිය තුල ලැබු ආදායම  USA:  $6,653,777, වේ.දැනට ලැබු මුළු ආදායම USA: $15,767,460, වේ. විනාඩි 122 (min) කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................





ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




                                                   විඩියොව මෙතනින් බලන්න Official Trailer

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER








6 comments:

Note: only a member of this blog may post a comment.