Saturday, 15 December 2018

Fantastic Beasts: The Crimes of Grindelwald (2018) මයා කරුවන්ගේ වීර වික්‍ර‍මය නැවතත්

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2018 වසරේ නොවැම්බර් මස 16 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Fantastic Beasts: The Crimes of Grindelwald (2018).මේහි අධ්‍යක්ෂනය  David Yates අතින් සිදු විය.රචනය  J.K. Rowling අතින් සිදු විය. චරිත නිර්මානය  J.K. Rowling අතින් සිදුවිය. මෙහි ප්‍ර‍ධාන නළුවා ලෙස Eddie Redmayne රංගනයෙන් දායක වේ.ප්‍ර‍ධාන නිළිය ලෙස සුරුපි හොලිවුඩ් නිළි Katherine Waterston රංගනයෙන් දායක වේ.සෙසු නළු නිළියන් ලෙස Johnny Depp / Kevin Guthrie / Carmen Ejogo / Wolf Roth / Zoë Kravitz /  Callum Turner /  Derek Riddell / Cornell John / Ezra Miller / Ingvar Eggert Sigurðsson  Poppy Corby-Tuech / Andrew Turner /  Maja Bloom /  Simon Meacock  වැනි සුපිරි නලු නිළියන් රැසක් දායකත්වය ලබා දි ඇත.
වීර වික්‍ර‍ම / පවුලේ   සහා  මනංකල්පිත කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/6.9 ලැබි ඇති අතර.මේම චිත්‍ර‍පටිය සදහා දරා ඇති පිරි වැය $200,000,000 වේ. ආරම්භක සතිය තුල ලැබු ආදායම  USA:  $62,163,104, වේ.දැනට ලැබු මුළු ආදායම USA:  $148,003,410,  වේ. විනාඩි 134 (min) කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................






ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




විඩියොව මෙතනින් බලන්න Fantastic Beasts: The Crimes of Grindelwald (2018) Movie Official Trailer

                                                   විඩියොව මෙතනින් බලන්න Official Trailer

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER







No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.