Thursday, 13 December 2018

Sei (2018) රැවටිම

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් දමිළ චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2018 වසරේ නොවැම්බර් මස 23 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Sei (2018) මේහි අධක්ෂනය Raj Babu අතින් සිදු විය.රචනය  Rajesh K Raman අතින් සිදු විය.දෙබස් Vignesh Raghavan  අතින් නිර්මානය විය. මෙහි ප්‍රධාන නලුවා ලෙස Nakul රංගනයෙන් දායක වේ.මේහි  ප්‍ර‍ධාන නිළිය ලෙස සුරුපි දමිළ නිළි Aanchal Munjal රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Prakash Raj  / Nassar   / Anjali Rao / Chandrika Ravi  වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.
ත්‍රාස ජනක කතා ගනයට අයත් මේම චිත්‍රපටිය විනාඩි 126 කාලය තුල අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එ හේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.........................





ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




Tamil Proper - HDRip



ටොරන්ට් එක මේතනින් ගන්න Download 265MB HDRip torrent (Mobile)

ටොරන්ට් එක මේතනින් ගන්න Download 422MB HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 714MB HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.43GB HDRip torrent



විඩියොව මෙතනින් බලන්න Sei (2018) Movie Official Trailer

                                                             විඩියොව මෙතනින් බලන්න Official Trailer

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER






3 comments:

Note: only a member of this blog may post a comment.