Monday, 15 October 2018

F.R.E.D.I. (2018) සුපිරි රොබෝ ෆ්‍රෙඩි

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2018 වසරේ මැයි මස 3 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම F.R.E.D.I. (2018).මේහි අධ්‍යක්ෂනය Sean Olson අතින් සිදුවිය. රචනය  Kat Olson / Sean Olson / Johnny Remo සහා Lee Schneller අතින් සිදු විය.කතාව
Garrett Brawith අතින් සිදුවිය.මේහි ප්‍ර‍ධාන නළුවා ලෙස Lucius Hoyos රංගනයෙන් දායක වේ.සෙසු නළු නිළියන් ලෙස Kelly Hu / Angus Macfadyen / Reid Miller / Casimere Jollette / Tyler Christopher / Candace Cameron Bure ( F.R.E.D.I. (voice)) Christina Cox / Texas Battle / Harvey Guillen / Ethan Allen / Christian Beckman / Caleb Fason / Mandy Fason / Dale Gibson වැනි සුපිරි නලු නිළියන් රැසක් දායකත්වය ලබා දි ඇත.
වීර වික්‍ර‍ම / පවුලේ සහා විද්‍යා ප්‍ර‍බන්ධ කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/7.0 ලැබි ඇති අතර.විනාඩි 89 කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................






ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




ටොරන්ට් එක මේතනින් ගන්න Download 647MB DVDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.30GB DVDRip torrent 



විඩියොව මෙතනින් බලන්න F.R.E.D.I. (2018) Movie Official Trailer

                                                            විඩියොව මෙතනින් බලන්න Official Trailer


ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER











No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.