Monday, 15 October 2018

Big Brother (2018) Dai si hing (original title) ලොකු අයියා

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් චයිනිස් චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2018 වසරේ අගෝස්තු මස 31 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Big Brother (2018).මේහි අධ්‍යක්ෂනය  Ka-Wai Kam අතින් සිදුවිය. රචනය Tai-lee Chan අතින් සිදු විය. මේහි ප්‍රධාන නළුවා  ලෙස සුපිරු හොලිවුඩ් නළු  
Donnie Yen රංගනයෙන් දායක වේ. ප්‍ර‍ධාන නිළිය ලෙස සුරුපි නිළි Joe Chen රංගනයෙන් දායක වේ.සෙසු නළු නිළියන් ලෙස  Kang Yu /  Brahim Achabbakhe /  Wai-Ho Auyeung / Tom Caserto  / Alfred Cheung  /  Jai Day / Ye Fan / Semiquaver Iafeta / Tin-Lung Koo /  Bruce Tong Kwan-Chi / Chris Tong Kwan-Yiu / Ka Wah Lam /  Billy Lau   වැනි සුපිරි නලු නිළියන් රැසක් දායකත්වය ලබා දි ඇත.
සටන්  සහා නාට්‍යමය කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/6.7 ලැබි ඇති අතර.දැනට ලැබු මුළු ආදායම USA: $85,624, වේ. විනාඩි 101( min ) කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................






ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.



ටොරන්ට් එක මේතනින් ගන්න Download 800MB WEB-DL 720p torrent 



විඩියොව මෙතනින් බලන්න Big Brother (2018) Movie Official Trailer

                                                                විඩියොව මෙතනින් බලන්න Official Trailer

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER






No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.