Sunday, 27 May 2018

Raid (2018) වැටලිම

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  හිංදි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2018 වසරේ මාර්තු මස 16 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්.චිත්‍රපටියේ නම Raid (2018).මේහි අධ්‍යක්ෂනය Raj Kumar Gupta අතින් සිදු විය.රචනය  Ritesh Shah අතින් සිදු විය.මේහි ප්‍රධාන නලුවා ලෙස  සුපරි බොලිවුඩ් නළු Ajay Devgn රංගනයෙන් දායක වේ.ප්‍රධාන නිළිය ලෙස සුරුපි බොලිවුඩ් නිළි Ileana D'Cruz  රංගනයෙන් දායක වේ. සෙසු නලු නිළියන් ලෙස Saurabh Shukla / Amit Sial / Amit Bimrot /  Sheeba Chaddha /  Devas Dixit /  Gayathri Iyer / Pushpa Joshi / Ravi Khanvilkar  / Ashwani Kumar /  Neelabh Pandey  / Sulagna Panigrahi / Ajay Singh / Uday Vir Singh  වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.
සටන්  / අපරාධ  සහා නාට්‍යමය කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/7.6 ලැබි ඇති අතර.ආරම්භක සතිය තුල ලැබු ආදායම $423,817, වේ.දැනට ලැබු මුළු ආදායම USA: $1,010,385, වේ.විනාඩි 122 කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................






ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.





ටොරන්ට් එක මේතනින් ගන්න Download 400MB HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 700MB HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.04GB HDRip torrent


විඩියොව මෙතනින් බලන්න Raid (2018) Movie Official Trailer

                                                                               විඩියොව මෙතනින් බලන්න Official Trailer 

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER






No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.