Wednesday, 23 May 2018

Krypton (2018– ) Season 1, Episode 10 ( The Phantom Zone ) (FINAL EPISODE) සුපිරි විරයාගේ ආගමනයට පෙර පළමු අදියර 10 වන කොටස ( 1 වන අදියර අවසාන කොටස )

ආයුබෝවන් යාළුවනි............. ඔන්න එහේනම්  අරගෙන අවා ඒ අපුරු කතා මාලාවේ අලුත්ම කොටස.සුපර් මැන් ඉපදිමට වසර 200 කට පෙර සිදුවෙන සිදුවිම් පෙලක් සමග තමයි මේ කතා මාලාව දිග හැරෙන්නෙ.ඒ කියන්නේ සුපර් මැන්ගේ සියාගේ කාලය.ඉතින් සුපර් මැන්ගේ සියාගේ කාලයේ ඔවුන්ගේ ලොකයේ සිදුවන සිදුවිම් රැසක් සමගින් අපුරු කතා මාලාවක් ඔයාලාට නරබන්න හැකි වෙනවා. අලුත්ම කොටස විකාශය වුනේ 2018 මැයි  මස 23  වන දිනයි.මේහි ප්‍රධාන චරිතය සදහා Cameron Cuffe  රංගනයෙන් දායක වේ.මේ ටිවි කතා මාලාව සටන් / වීර වික්‍ර‍ම සහා නාට්‍යමය  කතා ගනයට අයත් එකක් වන අතර. IMDB වර්ගිකරනයට අනුව මේවර ලකුණු 10 /9.2 ප්‍රමාණයක් හිමි කරගැනිමට හැකි  වි තිබේනවා.
සෙසු නලු නිළියන් ලෙස  Georgina Campbell / Shaun Sipos / Colin Salmon /  Elliot Cowan / Ann Ogbomo / Aaron Pierre / Rasmus Hardiker / Wallis Day / Blake Ritson / Ian McElhinney /  Hannah Waddingham /  David Crowley / Nicholas Prasad වැනි නලු නිළියන් රැසක් රංගනයෙන් දායක වේ. එහේමනම් ඔයාලාට බාර කරනවා  සුපිරි විරයාගේ අගමනට පෙර නවතම විර වික්‍රමය Krypton Season 1, අවසාන කොටස මේලේසින්.ඔබ සැමට ජය ශ්‍රී............................................



ඉතින් යාළුවනි ක්‍රීප්ටොන් පළමු අදියර අදින් අවසන් වෙනවා.ඒ වගේම ක්‍රීප්ටොන් දෙවන අදියර ලබන වසරේදි ආරම්භ වන බව මේ වන විට නිවේදනය කරලා තියෙනවා.ඉතින්  දෙවන අදියර ආරම්භ වු විගස ඔයාලාට ලබා දිමට මම සුදානමින් ඉන්නවා.එතෙක් ඔයාලා හැමොටම ජය ශ්‍රී......................................



Krypton Season 2  Coming Soon.............




ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.






ටොරන්ට් එක මේතනින් ගන්න Download 243MB Season 1 Episode 10 torrent


Season 1 Complete


ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.38GB Season 1 Complete 480p torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 4.52GB Season 1 Complete 720p torrent



විඩියොව මෙතනින් බලන්න Krypton  (2018– ) Season 1,Episode 10 Official Trailer

                                                                                    විඩියොව මෙතනින් බලන්න Official Trailer 

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER

No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.