Friday, 13 April 2018

Re: Born (2016) නැවත උපන්නා සතුරො මරන්නා

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම  චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ  ජපන් චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2016 වසරේ සැප්තැම්බර්  මස 24 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Re: Born (2016).මේහි අධ්‍යක්ෂනය Yûji Shimomura අතින් සිදු විය. තිර රචනය Benio Saeki සහා  Tak Sakaguchi  අතින් සිදු විය.මේහි ප්‍රධාන නලුවා ලෙස Tak Sakaguchi  රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Yura Kondo / Takumi Saitoh / Hitomi Hasebe / Mariko Shinoda / Masanori Mimoto  / Hiroko Yashiki / Makoto Sakaguchi / Orson Mochizuki /  Kenta /  Takuya Fujimoto /  Yoshitaka Inagawa / Issei Ishida / Saori Izawa / Masaya Katô  වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.
සටන් / අපරාධ සහා නාට්‍යමය කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/6.1 ලැබි ඇති අතර. විනාඩි 115 කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................






ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.



ටොරන්ට් එක මේතනින් ගන්න Download 670MB BDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 867MB Blu Ray torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.06GB Blu Ray torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 4.04GB Blu Ray torrent



විඩියොව මෙතනින් බලන්න Re: Born (2016) Movie Official Trailer

                                                                      විඩියොව මෙතනින් බලන්න Official Trailer 

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER










No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.