Saturday, 14 April 2018

Beyond the Edge (2018) "Za granyu realnosti (original title)" සුපිරි වැඩ්ඩන්ගේ සුපිරි සැලසුම

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  රුසියානු චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2018 වසරේ මාර්තු  මස 1 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Beyond the Edge (2018).මේහි අධ්‍යක්ෂනය Aleksandr Boguslavskiy සහා Francesco Cinquemani අතින් සිදු විය.තිර රචනය Aleksandr Boguslavskiy / Francesco Cinquemani / Aleksey Slushchev සහා Dmitriy Zhigalov අතින් සිදු විය.මේහි රංගනයෙන්  Lyubov Aksyonova / Anastasiya Anikhovskaya /  Sergey Astakhov /  Vilen Babichev / Antonio Banderas / Milos Bikovic / Sergey Bondarenko / Yuriy Chursin / Riccardo Cicogna / Nikita Dyuvbanov / Sergey Grab / Evgeniy Knysh / Mikhail Mikheev / Evgeniy Stychkin / Aleksandr Tsyoma  වැනි සුපිරි නලු නිළියන් රැසක් දායකත්වය ලබා දි ඇත.
සටන් / අපරාධ සහා නාට්‍යමය කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/4.9 ලැබි ඇති අතර.විනාඩි 101 කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................





ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.



ටොරන්ට් එක මේතනින් ගන්න Download 800MB Blu Ray torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 952MB Blu Ray torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.08GB Blu Ray torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 2.01GB Blu Ray torrent



විඩියොව මෙතනින් බලන්න Beyond the Edge (2018) Movie Official Trailer

                                                                             විඩියොව මෙතනින් බලන්න Official Trailer 

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER







No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.