Monday, 23 April 2018

Into the Badlands: Season 3, Episode 01 ( Enter the Phoenix ) මුවහත් වු අසිපත තුන්වන අදියර 01 වන කොටස

ආයුබෝවන් යාළුවනි............. ඔන්න අද මම ඔයාලාට ඒ සුපිරි විරවරයාගේ කතා මාලාවේ 3 වන අදියර අරගෙන ආවා.අලුත්ම කොටස විකාශය වුනේ 2018  අප්‍රෙල් මස 23 වන දිනයි.මේ කතාව සටන් ක්‍රියාදාම වලින් පිරුනු කතාවක්.සුපිරි විරයකුගේ  කතා මාලාවක් වන මේම කතා මාලාවේ ප්‍රධාන චරිතය සදහා Daniel Wu රංගනයෙන් දායක වේ.මේහි අධ්‍යක්ෂනය Paco Cabezas අතින් සිදුවිය.රචනය  Matt Lambert අතින් සිදුවිය.සටන් / විර වීක්‍රම සහා නාට්‍යමය කතා ගනයට අයත් මේම කතා මාලාවේ අලුත්ම කොටස සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/8.5 ලැබි ඇති අතර. 
සෙසු නලු නිළියන් ලෙස Sherman Augustus / Emily Beecham / Orla Brady / Babou Ceesay Dean-Charles Chapman / Paul Philip Clark / Nick Frost / Ally Ioannides / Aramis Knight  / Leslie Kunz / Michele Moran / Lewis Tan / Lorraine Toussaint  / Belle Williams / වැනි නලු නිළියන් රැසක් රංගනයෙන් දායක වේ. එහේමනම් ඔයාලාට බාර කරනවා සුපිරි විරයාගේ නවතම විර වික්‍රමය Into the Badlands Season 3  පළමු කොටස මේලේසින්.ඔබ සැමට ජය ශ්‍රී............................................






ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




ටොරන්ට් එක මේතනින් ගන්න Download 404MB Season 3 Episode 01 torrent 


විඩියොව මෙතනින් බලන්න Into the Badlands: Season 3, Episode 01 (2018) Official Trailer

                                                                                         විඩියොව මෙතනින් බලන්න Official Trailer 

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER


No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.