Thursday, 19 April 2018

Arrow: Season 06 , Episode 19 ( The Dragon ) අසාධාරණයට එරෙහිව සුපිරි විරයෙක් 6 වන අදියර 19 වන කොටස

ආයුබෝවන් යාළුවනි.............ඔන්න එහේනම්  අරගෙන අවා ARROW Season 6 Episode 19. අලුත්ම කොටස විකාශය වුනේ 2018 අප්‍රෙල්  මස 19 වන දිනයි.මතක ඇතිනේ යාළුවනි අවසානයේ සිද්ද වෙච්ච දේ.ඔලිවර් මානිසකව යම් පසුබැමකට ලක්වෙනවා. ඔහුට විවිධ සිදුවිම් පෙන්න ගන්නවා. ඒ නිසාම ඔහු අතින් නොසිතු දෙවල් සිද්ද වෙනවා. අවසානයේ ඩියස් අල්ලා ගන්න තනිවම සටන් කරන අතර එහිදි ඔහු වැටෙන්න ගිය අමාරුවෙන්  ඔහුව බෙරා ගන්න ෆෙල්සිටිට හැකියාව ලැබෙනවා.ඒ වගේම ලොරල් සහා ඩියස් අතර ලොකු සැලසුමක් ක්‍රියාත්මක වෙනවා.ඉතින්  මේතනින් එහාට කුමක් සිදුවේද? ඒ හැම දෙයක්ම දැනගන්න  ඔයාලා හැමෝටම ARROW Season 6 සමගින් නිරන්තරයෙන් රැදි සිටින්න වෙනවා.මේ ටිවි කතා මාලාව සටන් / විර වික්‍රම සහා අපරාධ යන ගනයට අයත් එකක් වන අතර මේවර  IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/8.9  ක් හිමි කරගැනිමට හැකියාව ලැබි තිබේනවා. මේහි ප්‍රධාන චරිතය සදහා  Stephen Amell රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර.


සෙසු නලු නිළියන් ලෙස David Ramsey / Emily Bett Rickards / Echo Kellum / Rick Gonzalez /  Juliana Harkavy / Katie Cassidy / Paul Blackthorne / Kirk Acevedo / Ashton Holmes / Gina Ravera / J. Douglas Stewart / Keri Adams / Max Archibald / Peter
Ciuffa වැනි නලු  නිළියන් රැසක් රංගනයෙන් දායක වේ. එහේමනම් ඔයාලාට බාර කරනවා සුපිරි විර වික්‍රමය Arrow Season 6 දහානම වන කොටස මේලේසින්.ඔබ සැමට ජය ශ්‍රී............................................




ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.






ටොරන්ට් එක මේතනින් ගන්න Download 212MB Season 6 Episode 19 torrent



විඩියොව මෙතනින් බලන්න ARROW Season 6 Episode 19 (2017) Official Trailer

                                                                    විඩියොව මෙතනින් බලන්න Official Trailer

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER

No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.