Wednesday, 24 January 2018

Woody Woodpecker (2017) මේන්න පරන යාළුවෙක් ඇවිත්

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2018 වසරේ පෙබරවාරි  මස 6 වන දින තිරගතවිම් ආරම්භ කිරිමට නියමිත චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Woody Woodpecker (2017).මේහි අධ්‍යක්ෂනය  Alex Zamm අතින් සිදු විය.රචනය Alex Zamm සහා William Robertson අතින් සිදු විය.චරිත නිර්මානය Walter Lantz සහා Ben Hardaway අතින් සිදුවිය.කතාව Alex Zamm / William Robertson / Daniel Altiere සහා Steven Altiere අතින් නිර්මානය විය.  මේහි රංගනයෙන් Eric Bauza ( Woody Woodpecker (voice) ) / Timothy Omundson Thaila Ayala Graham Verchere / Jordana Largy / Scott McNeil /   Adrian Glynn McMorran  Chelsea Miller / Jakob Davies Sean Tyson / Patrick Lubczyk / Ty Consiglio / Emily Holmes / Kwesi Ameyaw / Eric Keenleyside වැනි සුපිරි නලු නිළියන් රැසක් දායකත්වය ලබා දි ඇත.
ඇනිමේශන්/ විකට සහා පවුලේ කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/4.8 ලැබි ඇති අතර.මේම චිත්‍ර‍පටිය සදහා දරා ඇති පිරි වැය $10,000,000  වේ.විනාඩි 84 කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................






ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.

     


ටොරන්ට් එක මේතනින් ගන්න Download 700MB HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 870MB WEB-DL torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.02GB HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 2.03GB HDRip torrent 



විඩියොව මෙතනින් බලන්න Woody Woodpecker (2017) Movie Official Trailer

                                                                   විඩියොව මෙතනින් බලන්න Official Trailer

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER 












No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.