Wednesday, 24 January 2018

Black Lightning (2018– ) Season 1, Episode 2 ( Lawanda: The Book of Hope ) අයුක්තිය එරේහිව සුපිරි විරයා විදුලි මිනිසා පළමු අදියර 02 වන කොටස

ආයුබෝවන් යාළුවනි............. ඔන්න එහේනම්  අරගෙන අවා ඒ සුපිරි විරයාගේ කතා මාලාවේ අලුත්ම කොටස.මේ කතාව තුලින් ඔයාලාට තවත් සුපිරි විරයෙක්ගේ සුපිරි වැඩ ටිකක් බලාගන්න පුලුවන් වේයි.මේ සුපිරි විරයත් අයුක්තිය අසාධාරණය වෙනුවෙන් පෙනි සිටින ඒ වගේම තම පවුල ආරාක්ශා කරන තමන් ජිවත් වන නගරය ආරක්ශා කරන සුපිරි විරවරයෙක්.ඒ වගේම මේ සුපිරි විරයාටත් සුපිරි බලයකුත් තියෙනවා.මේහි අලුත්ම කොටස විකාශය වුනේ 2018 ජනවාරි  මස 23 වන දිනයි.මේහි ප්‍රධාන චරිතය සදහා  Cress Williams  රංගනයෙන් දායක වේ.මේ ටිවි කතා මාලාව සටන් / නාට්‍යමය සහා විද්‍යා ප්‍ර‍බන්ධ  කතා ගනයට අයත් එකක් වන අතර. IMDB වර්ගිකරනයට අනුව මේවර ලකුණු 10 /7.1 ප්‍රමාණයක් හිමි කරගැනිමට හැකි  වි තිබේනවා.
සෙසු නලු නිළියන් ලෙස China Anne McClain / Nafessa Williams / Christine Adams / Marvin 'Krondon' Jones III / Damon Gupton James Remar / Dabier / Jordan Calloway / Skye P. Marshall /  William Catlett / Charlbi Dean Kriek /  Tracey Bonner / Clifton Powell / Shein Mompremier වැනි නලු නිළියන් රැසක් රංගනයෙන් දායක වේ. එහේමනම් ඔයාලාට බාර කරනවා විදුලි මිනිසා සුපිරි විරයාගේ නවතම විර වික්‍රමය Black Lightning Season 1 දෙවන කොටස මේලේසින්.ඔබ සැමට ජය ශ්‍රී............................................






ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.





ටොරන්ට් එක මේතනින් ගන්න Download 272MB Season 1 Episode 02 torrent


විඩියොව මෙතනින් බලන්න Black Lightning (2018– ) Season 1, Episode 2 Official Trailer

                                                                   විඩියොව මෙතනින් බලන්න Official Trailer

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER


No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.