Monday, 4 December 2017

Golmaal Again (2017) මේන්න කට්ටිය ආයි ඇවිත්

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  හිංදි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2017 වසරේ ඔක්තෝම්බර් මස 20 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Golmaal Again.මේහි අධ්‍යක්ෂනය  Rohit Shetty අතින් සිදු විය.තිර රචනය Yunus Sajawal අතින් සිදුවිය.දෙබස් Farhad Sajid අතින් නිර්මානය විය.මේහි ප්‍රධාන නලුවා ලෙස ඉන්දිය සිනමාවේ සුපිරි නළු Ajay Devgn රංගනයෙන් දායක වේ.ප්‍රධාන නිළිය ලෙස සුරුපි ඉන්දිය නිළි Parineeti Chopra රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස  Arshad Warsi / Tusshar Kapoor  / Shreyas Talpade / Kunal Khemu / Tabu / Vrajesh Hirjee / Ashwini Kalsekar / Sachin Khedekar / Johnny Lever / Anil Mange / Sanjay Mishra / Neil Nitin Mukesh / Vijay Patkar වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.
සටන් / විකට සහා මනංකල්පිත කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/5.3 ලැබි ඇති අතර.ආරම්භක සතිය තුල ලැබු ආදායම  INR 88 (India) / USA: $1,013,893, වේ.දැනට ලැබු මුළු ආදායම USA: $1,013,893, වේ.විනාඩි 140 කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................






ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




ටොරන්ට් එක මේතනින් ගන්න Download 700MB DVDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.00GB DVDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 2.00GB DVDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 3.00GB DVDRip torrent


විඩියොව මෙතනින් බලන්න Golmaal Again (2017) Movie Official Trailer


                                                                                        විඩියොව මෙතනින් බලන්න Official Trailer

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER













No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.