Monday, 4 December 2017

Dunkirk (2017) දෙවන ලෝක යුද්ධයේ තවත් බිහිසුණු සටනක්

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2017 වසරේ ජුලි  මස 21 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Dunkirk .මේහි අධ්‍යක්ෂනය සහා රචනය  Christopher Nolan අතින් සිදු විය.මේහි ප්‍රධාන නළුවා ලෙස Fionn Whitehead රංගනයෙන් දායක වේ. සෙසු නළු නිළියන් ලෙස Damien Bonnard Aneurin Barnard Lee Armstrong / James Bloor / Barry Keoghan Mark Rylance Tom Glynn-Carney / Tom Hardy Jack Lowden / Luke Thompson / Michel Biel / Constantin Balsan / Billy Howle / Mikey Collins වැනි සුපිරි නලු නිළියන් රැසක් දායකත්වය ලබා දි ඇත.
සටන් / නාට්‍යමය සහා ඉතිහාස කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/8.3 ලැබි ඇති අතර.මේම චිත්‍ර‍පටිය සදහා දරා ඇති පිරි වැය $100,000,000 (estimated) වේ.ආරම්භක සතිය තුල ලැබු ආදායම £10,023,720 (United Kingdom) /  USA: $50,513,488,වේ.දැනට ලැබු මුළු ආදායම USA: $188,043,731, 21 / Worldwide Gross: $524,848,479, වේ.විනාඩි 106 කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................






ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




ටොරන්ට් එක මේතනින් ගන්න Download 700MB DVD Rip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.00GB Blu Ray torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 2.00GB Blu Ray torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 4.04GB Blu Ray torrent


විඩියොව මෙතනින් බලන්න  Dunkirk (2017) Movie Official Trailer

                                                                                       විඩියොව මෙතනින් බලන්න Official Trailer

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER











No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.