Sunday, 12 November 2017

Wu Kong (2017) වදුරු රජා ගේ අතුරු කතාවක්

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2017 වසරේ ජුලි  මස 14 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Wu Kong .මේහි අධ්‍යක්ෂනය   Chi-kin Kwok (as Derek Kwok) අතින් සිදු විය.රචනය Hai Huang / Hezai Jin / Chi-kin Kwok / Fan Wenwen සහා Henri Wong  අතින් සිදු විය.මේහි ප්‍ර‍ධාන නළුවා ලෙස Eddie Peng රංගනයෙන් දායක වේ.මේහි ප්‍ර‍ධාන නිළිය ලෙස Ni Ni රංගනයෙන් දායක වේ.සෙසු නළු නිළියන් ලෙස Shawn Yue Xiao Bai Hao Ou / Shan Qiao / Di Yang / Feihong Yu Quentin Zhang / Linda Zhao Shuang Zheng  වැනි සුපිරි නලු නිළියන් රැසක් දායකත්වය ලබා දි ඇත.
සටන් සහා මනංකල්පිත කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/5.6 ලැබි ඇති අතර.විනාඩි 130 කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................





ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.



ටොරන්ට් එක මේතනින් ගන්න Download 850MB Blu Ray torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 3.00GB Blu Ray torrent


විඩියොව මෙතනින් බලන්න Wu Kong (2017)  Movie Official Trailer

                                                                                        විඩියොව මෙතනින් බලන්න Official Trailer

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER










No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.