Saturday, 11 November 2017

Blade of the Immortal (2017) Mugen no jûnin (original title) අමරණිය අසිපත

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2017 වසරේ අප්‍රේල්  මස 29 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Blade of the Immortal .මේහි අධ්‍යක්ෂනය  Takashi Miike අතින් සිදු විය.රචනය  Hiroaki Samura අතින් සිදු විය.තිර රචනය Tetsuya Oishi  අතින් සිදු විය.මේහි ප්‍ර‍ධාන නළුවා ලෙස Takuya Kimura රංගනයෙන් දායක වේ.මේහි ප්‍ර‍ධාන නිළිය ලෙස Hana Sugisaki රංගනයෙන් දායක වේ.සෙසු නළු නිළියන් ලෙස Sôta Fukushi Hayato Ichihara Erika Toda / Kazuki Kitamura / Chiaki Kuriyama / Shinnosuke Mitsushima Ken Kaneko / Yôko Yamamoto Ebizô Ichikawa / Min Tanaka / Tsutomu Yamazaki වැනි සුපිරි නලු නිළියන් රැසක් දායකත්වය ලබා දි ඇත.
සටන් සහා නාට්‍යමය කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/7.3 ලැබි ඇති අතර.ආරම්භක සතිය තුල ලැබු ආදායම $49,569 (North America) වේ. විනාඩි 140 කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................




ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.



ටොරන්ට් එක මේතනින් ගන්න Download 900MB BRRip torrent


ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.02GB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 3.03GB BRRip torrent 


විඩියොව මෙතනින් බලන්න Blade of the Immortal (2017)  Movie Official Trailer

                                                                                        විඩියොව මෙතනින් බලන්න Official Trailer 

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER











No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.