Tuesday, 28 November 2017

Judwaa 2 (2017) නිවුන්නු 2

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  හිංදි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2017 වසරේ සැප්තැම්බර් මස 29 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Judwaa 2.මේහි අධ්‍යක්ෂනය David Dhawan අතින් සිදු විය.තිර රචනය Yunus Sajawal අතින් සිදුවිය.දෙබස් Farhad Samji සහා Sajid අතින් නිර්මානය විය.මේහි ප්‍රධාන නලුවා ලෙස Varun Dhawan රංගනයෙන් දායක වේ.ප්‍රධාන නිළියන් ලෙස සුරුපි ඉන්දිය නිළියන් වන Jacqueline Fernandez සහා Tapsee Pannu රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස  Anupam Kher / Donna Preston  / Johnny Lever / Fernanda Diniz / Rajpal Yadav  / Pavan Malhotra / Vivan Bhatena / Sachin Khedekar / Zachary Coffin / Prachi Shah / Kevin Matadeen / Salman Khan (in a cameo appearance ) වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.
සටන් සහා විකට කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/4.1 ලැබි ඇති අතර.ආරම්භක සතිය තුල ලැබු ආදායම  NOK 98,983 (Norway) වේ.දැනට ලැබු මුළු ආදායම $1,431,255 (USA) වේ.විනාඩි 145 කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................






ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




ටොරන්ට් එක මේතනින් ගන්න Download 690MB HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.06GB HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 2.00GB WEB-HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 4.03GB WEB-HDRip torrent



විඩියොව මෙතනින් බලන්න Judwaa 2 (2017) Movie Official Trailer

                                                                                     විඩියොව මෙතනින් බලන්න Official Trailer 

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER







No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.