Monday, 27 November 2017

Arrow: Season 06 , Episode 08 ( Crisis on Earth-X, Part 2 ) අසාධාරණයට එරෙහිව සුපිරි විරයෙක් 6 වන අදියර 08 වන කොටස

ආයුබෝවන් යාළුවනි.............ඔන්න එහේනම්  අරගෙන අවා ARROW Season 6 Episode 08. අලුත්ම කොටස විකාශය වුනේ 2017  නොවැම්බර් මස 27 වන දිනයි.ඉතින් යාළුවනි අද ඔයාලාගේ සුපිරි විරයන්ගේ කතා මාලාවේ වෙනස් කතාවක් තමා නරබන්න වෙන්නේ.ඉතින් අද අපේ විරයෝ ඔක්කෝම එකට තමා සටන් කරන්නේ. Supergirl / Arrow / The Flash සහා Legends of Tomorrow හි සියලු විරයන් අද එකට සටන් කරන හැටි නැරබිමට  ඔයාලාට හැකි වනවා.ඉතින් මේ වෙනස්ම කොටස් හතර නරබන්න ඔයාලාට ආරාධනා කරනවා.මේහි ප්‍රධාන චරිතය සදහා Stephen Amell  රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර.
සෙසු නලු නිළියන් ලෙස David Ramsey / Willa Holland / Emily Bett Rickards / Echo Kellum / Rick Gonzalez /  Juliana Harkavy / Katie Cassidy / Paul Blackthorne / Melissa Benoist / Tom Cavanagh / Grant Gustin / Chyler Leigh / Caity Lotz / Wentworth Miller වැනි නලු  නිළියන් රැසක් රංගනයෙන් දායක වේ.මේවර IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/9.4 ක් හිමි කරගැනිමට හැකියාව ලැබි තිබේනවා. එහේමනම් ඔයාලාට බාර කරනවා සුපිරි විර වික්‍රමය Arrow Season 6 අටවන කොටස මේලේසින්.ඔබ සැමට ජය ශ්‍රී...........................................





ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.





ටොරන්ට් එක මේතනින් ගන්න Download 320MB Season 6 Episode 08 torrent


විඩියොව මෙතනින් බලන්න ARROW Season 6 Episode 08 (2017) Official Trailer

                                                                                       විඩියොව මෙතනින් බලන්න Official Trailer 

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER

No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.