Friday, 13 October 2017

The Adventurers (2017) වීර වික්‍රමය

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2017 වසරේ අගෝස්තු  මස 18 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම The Adventurers.මේහි අධ්‍යක්ෂනය  Stephen Fung අතින් සිදු විය.රචනය  Chi Kwong Cheung / Stephen Fung / Zhichao Ha / Xiaozhuang Huang  / Yiu Fai Lo සහා Todd Weinger  අතින් සිදු විය.මේහි ප්‍රධාන නලුවා ලෙස Andy Lau රංගනයෙන් දායක වේ.ප්‍රධාන නිළිය ලෙස සුරුපි නිළි Qi Shu රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Jean Reno Jingchu Zhang  Eric Tsang Karel Dobrý / Tony Yo-ning Yang / David Bowles0 Yi Sha / Gen Seto  Tianyi You / Eric da Costa / Wonjin Hahn / Bure Li / Yiqun Zhang  වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.
සටන් / වීර වික්‍ර‍ම සහා අරාධ කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/6.9 ලැබි ඇති අතර.ආරම්භක සතිය තුල ලැබු ආදායම  $68,614 (USA) වේ. දැනට ලැබු මුළු ආදායම   $68,614 (USA) වේ. විනාඩි 140 කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................





ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.



ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.04GB HC HDRip torrent


විඩියොව මෙතනින් බලන්න The Adventurers (2017)  Movie Official Trailer

                                                                                       විඩියොව මෙතනින් බලන්න Official Trailer 

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER



No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.