Sunday, 15 October 2017

Baadshaho (2017) අධිපතියා

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  හිංදි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2017 වසරේ සැප්තැම්බර් මස 1 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Baadshaho.මේහි අධ්‍යක්ෂනය Milan Luthria අතින් සිදු විය.කතාව Rajat Arora අතින් නිර්මානය විය.මේහි ප්‍රධාන නලුවා ලෙස හිංදි සිනමාවේ සුපිරි නලු Ajay Devgn රංගනයෙන් දායක වේ.ප්‍රධාන නිළියන් ලෙස සුරුපි ඉන්දිය නිළියන් වන  Ileana D'Cruz සහා Esha Gupta රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස  Emraan Hashmi  / Vidyut Jammwal / Sanjay Mishra / Priyanshu Chatterjee  / Sharad Kelkar / Sunny Leone ( Special appearance ) වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.
සටන් / වීර වික්‍රම සහා ඉතිහාස කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/5.7 ලැබි ඇති අතර.විනාඩි 136 කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................







ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




ටොරන්ට් එක මේතනින් ගන්න Download 697MB SDTV Rip torrent


විඩියොව මෙතනින් බලන්න Baadshaho (2017) Movie Official Trailer

                                                                                      විඩියොව මෙතනින් බලන්න Official Trailer


ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER






No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.