Wednesday, 9 August 2017

Max Payne: Retribution (2017) මැක්ස් පේන්

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2017 වසරේ ජුනි  මස 24 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Max Payne: Retribution  .මේහි අධ්‍යක්ෂනය සහා රචනය  Leroy Kincaide අතින් සිදු විය.මේහි ප්‍රධාන නලුවා ලෙස Joan James Muixi රංගනයෙන් දායක වේ.ප්‍ර‍ධාන නිළිය  ලෙස සුරුපි නිළි  Gracie Tyrrell රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Leroy Kincaide / Jon Campling / Max Cavenham / Holly Woodhouse / Luci Fish / Julian Gamm / Richard Gething / Joe Jepson / Sara Lynam / Scott Mullins / Ruth Petersen / Aftab Rana / Oli Regan වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.
කෙටි / සටන්  සහා ත්‍රාස ජනක කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/7.4 ලැබි ඇති අතර.විනාඩි 43 කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................






ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




ටොරන්ට් එක මේතනින් ගන්න Download 785MB HC WEB-DL torrent



විඩියොව මෙතනින් බලන්න Max Payne: Retribution (2017) Movie Official Trailer

                                                                         විඩියොව මෙතනින් බලන්න Official Trailer

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER













2 comments:

Note: only a member of this blog may post a comment.