Monday, 7 August 2017

Guardians of the Galaxy Vol. 2 (2017) සුපරි වීරයෝ නැවතත්

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2017 වසරේ මැයි  මස වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Guardians of the Galaxy Vol. 2 .මේහි අධ්‍යක්ෂනය James Gunn අතින් සිදු විය.රචනය  James Gunn අතින් සිදු විය.මේහි රංගනයෙන්  Chris Pratt  Zoe Saldana Dave Bautista / Vin Diesel / Bradley Cooper / Michael Rooker Karen Gillan / Pom Klementieff / Sylvester Stallone / Kurt Russell / Elizabeth Debicki / Chris Sullivan / Sean Gunn /  Tommy Flanagan / Laura Haddock වැනි සුපිරි නලු නිළියන් රැසක් දායකත්වය ලබා දි ඇත.
සටන් / වීර වික්‍ර‍ම  සහා විද්‍යා ප්‍ර‍බන්ධ කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/8.0 ලැබි ඇති අතර.මේම චිත්‍ර‍පටිය සදහා දරා ඇති පිරි වැය $200,000,000 වේ.ආරම්භක සතිය තුල ලැබු ආදායම $146,510,104 (USA) වේ. දැනට ලැබු මුළු ආදායම  $387,764,608 (USA) වේ. විනාඩි 136 කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................




ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




ටොරන්ට් එක මේතනින් ගන්න Download 974MB WEBRip torrent


ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.02GB WEB-DL torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 2.00GB HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 3.02GB HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 4.00GB WEB-DL torrent



විඩියොව මෙතනින් බලන්න Guardians of the Galaxy Vol. 2 (2017) Movie Official Trailer

                                                                        විඩියොව මෙතනින් බලන්න Official Trailer 

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER








No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.