Friday, 4 August 2017

Diary of a Wimpy Kid: The Long Haul (2017) මෙන්න මේයා අායි ඇවිත්

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2017 වසරේ මැයි  මස 18 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Diary of a Wimpy Kid: The Long Haul.මේහි අධ්‍යක්ෂනය David Bowers අතින් සිදු විය. තිර රචනය  Jeff Kinney සහා David Bowers අතින් සිදු විය. මේහි  රංගනයෙන්  Jason Drucker / Alicia Silverstone / Tom Everett Scott / Charlie Wright / Owen Asztalos / Dylan Walters / Wyatt Walters / Joshua Hoover / Chris Coppola / Mira Silverman /   Carlos Guerrero / Danny Vinson / Stephen 'Big Steve' Dupree  / Neva Howell / Ricky Muse  දායකත්වය ලබා දි ඇත.
විකට සහා පවුලේ කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/3.8 ලැබි ඇති අතර.මේම චිත්‍ර‍පටිය සදහා දරා ඇති පිරි වැය $22,000,000 වේ. ආරම්භක සතිය තුල ලැබු ආදායම $7,126,084 (USA)  වේ. දැනට ලැබු මුළු ආදායම $20,708,300 (USA) වේ. විනාඩි 91 කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................





ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.



ටොරන්ට් එක මේතනින් ගන්න Download 684MB Blu Ray torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 802MB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.08GB Blu Ray torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 2.05GB Blu Ray torrent



විඩියොව මෙතනින් බලන්න Diary of a Wimpy Kid: The Long Haul (2017) Movie Official Trailer

                                                                    විඩියොව මෙතනින් බලන්න Official Trailer

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER










No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.