Monday, 12 June 2017

Power Rangers (2017) සුපිරි බලවතුන්ගේ ආගමනය

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2017 වසරේ මාර්තු  මස 24 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Power Rangers.මේහි අධ්‍යක්ෂනය Dean Israelite අතින් සිදු විය.තිර රචනය  John Gatins අතින් සිදු විය.කතාව Matt Sazama / Burk Sharpless / Michele Mulroney සහා Kieran Mulroney අතින් නිර්මානය විය. මේහි ප්‍රධාන නළු නිළියන්  ලෙස Dacre Montgomery / Naomi Scott / RJ Cyler /  Ludi Lin සහා  Becky G. රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Elizabeth Banks Bryan Cranston Bill Hader / Matt Shively / Cody Kearsley / David Denman Robert Moloney /Anjali Jay / Sarah Grey / Morgan Taylor Campbell වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.
සටන් / වීර වික්‍ර‍ම  සහා විද්‍යා ප්‍ර‍බන්ධ කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/6.8 ලැබි ඇති අතර.මේම චිත්‍ර‍පටිය සදහා දරා ඇති පිරි වැය $100,000,000 වේ.ආරම්භක සතිය තුල ලැබු ආදායම  $40,300,288 (USA) වේ. දැනට ලැබු මුළු ආදායම  $85,067,486 (USA) වේ. විනාඩි 121 කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................





ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.



                                                                          විඩියොව මෙතනින් බලන්න Official Trailer


ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER






No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.