Wednesday, 14 June 2017

CHIPS (2017) සුපිරි පොලිස් ජොඩුව

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2017 වසරේ මාර්තු  මස 24 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම CHIPS.මේහි අධ්‍යක්ෂනය Dax Shepard අතින් සිදු විය.රචනය  Dax Shepard  සහා Rick Rosner අතින් සිදු විය. මේහි  ප්‍රධාන නලුවන් ලෙස  Michael Peña සහා Dax Shepard රංගනයෙන් දායක වේ.ප්‍ර‍ධාන නිළියන්  ලෙස සුරුපි නිළියන් වන Rosa Salazar  සහා Jessica McNamee රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Vincent D'Onofrio Adam Brody Isiah Whitlock Jr. / Richard T. Jones / Ryan Hansen / Jane Kaczmarek Phil Tyler / Jess Rowland / Carly Hatter / Justin Chatwin / Vida Guerra වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.


සටන් / විකට සහා අපරාධ කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/5.7 ලැබි ඇති අතර.මේම චිත්‍ර‍පටිය සදහා දරා ඇති පිරි වැය $25,000,000 වේ.ආරම්භක සතිය තුල ලැබු ආදායම  $7,722,802 (USA) වේ. දැනට ලැබු මුළු ආදායම $18,591,819 (USA) වේ. විනාඩි 100 කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................






ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




                                                                          විඩියොව මෙතනින් බලන්න Official Trailer

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER









No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.