Wednesday, 17 May 2017

The Fate of the Furious (2017) සටන නැවතත්

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2017 වසරේ අප්‍රේල්  මස 14 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම The Fate of the Furious.මේහි අධ්‍යක්ෂනය F. Gary Gray අතින් සිදු විය.රචනය Chris Morgan සහා Gary Scott Thompson අතින් සිදු විය.මේහි රංගනයෙන්   Vin Diesel Jason Statham  Dwayne Johnson / Michelle Rodriguez / Tyrese Gibson / Ludacris Charlize Theron / Kurt Russell / Nathalie Emmanuel / Luke Evans / Elsa Pataky Kristofer Hivju / Scott Eastwood / Patrick St. Esprit / Janmarco Santiago වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.
සටන් / විර වික්‍ර‍ම සහා අපරාධ කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/7.2 ලැබි ඇති අතර.මේම චිත්‍ර‍පටිය සදහා දරා ඇති පිරි වැය $250,000,000 වේ.ආරම්භක සතිය තුල ලැබු ආදායම  $98,786,705 (USA) වේ. දැනට ලැබු මුළු ආදායම  $215,134,775 (USA) වේ. විනාඩි 136 කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................





ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.



ටොරන්ට් එක මේතනින් ගන්න Download 536MB HC HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 985MB HC HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.05GB HC HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 2.07GB HC HDRip torrent 


විඩියොව මෙතනින් බලන්න The Fate of the Furious (2017) Movie Official Trailer

                                                                        විඩියොව මෙතනින් බලන්න Official Trailer 

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER










No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.