Tuesday, 16 May 2017

Beauty and the Beast (2017) සුරූපිනියක් සහා මෘගයෙක්

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2017 වසරේ මාර්තු  මස 17 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Beauty and the Beast.මේහි අධ්‍යක්ෂනය Bill Condon අතින් සිදු විය.තිර රචනය  Stephen Chbosky සහා Evan Spiliotopoulos අතින් සිදු විය.ප්‍ර‍ධාන නිළිය  ලෙස සුරුපි නිළි  Emma Watson රංගනයෙන් දායක වේ.මේහි  ප්‍රධාන නලුවා ලෙස සුපිරි නලු Dan Stevens රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස  Luke Evans Josh Gad Kevin Kline / Hattie Morahan / Haydn Gwynne / Gerard Horan Ray Fearon / Ewan McGregor / Ian McKellen / Emma Thompson / Nathan Mack Audra McDonald / Stanley Tucci වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.
පවුලේ / මනංකල්පිත සහා සංගිතමය කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/7.7 ලැබි ඇති අතර.මේම චිත්‍ර‍පටිය සදහා දරා ඇති පිරි වැය $160,000,000 වේ.ආරම්භක සතිය තුල ලැබු ආදායම $174,750,616 (USA) වේ. දැනට ලැබු මුළු ආදායම $494,140,334 (USA) වේ. විනාඩි 129 කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................






ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.





ටොරන්ට් එක මේතනින් ගන්න Download 800MB Blu Ray torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.05GB Blu Ray torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 2.00GB Blu Ray torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 3.06GB Blu Ray torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 5.05GB Blu Ray torrent



විඩියොව මෙතනින් බලන්න Beauty and the Beast (2017) Movie Official Trailer

                                                                         විඩියොව මෙතනින් බලන්න Official Trailer 

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER








No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.