Monday, 22 May 2017

John Wick: Chapter 2 (2017) ඔහුට නැවතත් සටනක්

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2017 වසරේ අප්‍රේල්  මස 14 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම John Wick: Chapter 2.මේහි අධ්‍යක්ෂනය Chad Stahelski අතින් සිදු විය.රචනය  Derek Kolstad අතින් සිදු විය.මේහි  ප්‍රධාන නලුවා ලෙස සුපිරි නලු Keanu Reeves රංගනයෙන් දායක වේ.ප්‍ර‍ධාන නිළිය  ලෙස සුරුපි නිළි  Ruby Rose රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Riccardo Scamarcio Ian McShane  Common / Claudia Gerini /  Lance Reddick / Laurence Fishburne Tobias Segal /  John Leguizamo / Bridget Moynahan / Thomas Sadoski / Erik Frandsen David Patrick Kelly / Perry Yung වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.
සටන් / අපරාධ  සහා ත්‍රාස ජනක කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/8.1 ලැබි ඇති අතර.මේම චිත්‍ර‍පටිය සදහා දරා ඇති පිරි වැය $40,000,000 වේ.ආරම්භක සතිය තුල ලැබු ආදායම  $30,436,123 (USA) වේ. දැනට ලැබු මුළු ආදායම  $91,970,516 (USA) වේ. විනාඩි 122 කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................





ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.



ටොරන්ට් එක මේතනින් ගන්න Download 486MB HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 617MB WEB-DL torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 952MB WEB-DL torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.04GB HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 2.02GB WEB-DL torrent 



විඩියොව මෙතනින් බලන්න John Wick: Chapter 2 (2017) Movie Official Trailer

                                                               විඩියොව මෙතනින් බලන්න Official Trailer 

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER










No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.