Wednesday, 5 April 2017

Raees (2017) ධනවතා

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  හිංදි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2017 වසරේ ජනවාරි මස 25 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Raees .මේහි අධ්‍යක්ෂනය Rahul Dholakia අතින් සිදුවිය. රචනය Rahul Dholakia / Harit Mehta / Niraj Shukla සහා Ashish Vashi අතින් සිදු විය.මේහි ප්‍ර‍ධාන නලුවා ලෙස  හිංදි සිනමාවේ සුපිරි නළු Shah Rukh Khan රංගනයෙන් දායක වේ.ප්‍ර‍ධාන නිළිය  ලෙස  සුරුපි ඉන්දිය නිළි Mahira Khan රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Nawazuddin Siddiqui / Atul Kulkarni / Mumtaz Sorcar /  Jaideep Ahlawat / Sunny Leone /  Hasan Ahmed / Abdul Ahad Asif / Sheeba Chaddha / Zakir Hussain  / Narendra Jha / Mansi Jhingran / Kaizaad Kotwal / Anil Mange වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.


සටන් / අපරාධ සහා නාට්‍යමය කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/7.3 ලැබි ඇති අතර.ආරම්භක සතිය තුල ලැබු ආදායම $1,798,379 (USA)  වේ.දැනට ලැබු මුළු අදායම   $3,262,954 (USA) වේ.විනාඩි 143 කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී....................................





ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




                                                                විඩියොව මෙතනින් බලන්න Official Trailer

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER



















No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.