Sunday, 2 April 2017

Into the Badlands: Season 2, Episode 3 ( Red Sun, Silver Moon ) මුවහත් වු අසිපත දෙවන අදියර 3 වන කොටස

ආයුබෝවන් යාළුවනි............. ඔන්න අද මම ඔයාලාට ඒ සුපිරි විරවරයාගේ කතා මාලාවේ 2 වන අදියර අරගෙන ආවා.අලුත්ම කොටස විකාශය වුනේ 2017 අප්‍රේල් මස 2 වන දිනයි.මේ කතාව සටන් ක්‍රියාදාම වලින් පිරුනු කතාවක්.සුපිරි විරයකුගේ  කතා මාලාවක් වන මේම කතා මාලාවේ ප්‍රධාන චරිතය සදහා Daniel Wu රංගනයෙන් දායක වේ.මේහි අධ්‍යක්ෂනය Nick Copus අතින් සිදුවිය.රචනය සහා චරිත නිර්මානය Alfred Gough සහා Miles Millar අතින් සිදුවිය.සටන් / විර වීක්‍රම සහා නාට්‍යමය කතා ගනයට අයත් මේම කතා මාලාවේ අලුත්ම කොටස සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/9.0ලැබි ඇති අතර. 


සෙසු නලු නිළියන් ලෙස Adam Basil / Emily Beecham / Sarah Bolger Orla Brady / Ivo Canelas / Ally Ioannides / Maddison Jaizani / Aramis Knight / Elif Knight / Madeleine Mantock / Oliver Stark වැනි නලු නිළියන් රැසක් රංගනයෙන් දායක වේ. එහේමනම් ඔයාලාට බාර කරනවා සුපිරි විරයාගේ නවතම විර වික්‍රමය Into the Badlands Season 2 තුන්වන කොටස මේලේසින්.ඔබ සැමට ජය ශ්‍රී............................................





ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.



ටොරන්ට් එක මේතනින් ගන්න Download 259MB Season 2 Episode 3 torrent



විඩියොව මෙතනින් බලන්න Into the Badlands: Season 2, Episode 3 (2017) Official Trailer

                                                                       විඩියොව මෙතනින් බලන්න Official Trailer

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER

No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.